Loading...

wkdjelsh i;H lrñka ú,shï flaÜ hqj,g ÈhKshla
wkdjels lshkakshla jk W;=re fhda¾laIh¾ ys mÈxÑldßhl jk lefrd,skd nDDia flaÜ l=ußhg ,efnkak hk orejd .ek vhkd l=ußf.a wd;auh úiska lshQ wkdjelshla .ek ñg fmr m,lrk ,§' weh i|yka lrk wdldrhg fujr flaÜ l=ußhg ,efnkafka ÈhKshla nj ;rfha lshd isáhdh' tfiau wehg vhkd fyda úlafgdaßhd hk kula ;nk njo wE ;jÿrg;a lshd isáhdh' 1997 jif¾ vhkd l=ußh ñh.shod isg wef.a wd;auh iu. lefrd,skd nDDia l;d lrkafkah'




ta wkdjelsh i;H lrjñka ,kavka ys Ydka; fïß frdayf,a§ Wm;a nr rd;a;,a 8 wjqkai 3 la fyj;a lsf,da .arEï 3'7 lska hqla; rcl=ußh fuf,dj Wm; ,enqjdh' ,kavka ys md,u iy m%uqL ia:dk l=ußh bm§ug f.!rj lsÍula jYfhka oï meyefhka  wdf,dalu;a lr ;sfí'


මේ දියණියගේ නම පසුව ප්‍රසිද්ධ කිරීම පිණිස බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය හෙවත් විලියම් කුමරු හා කේට් කුමරිය අළුත උපන් තම දියණිය සමග කෙන්සින්ග්ටන් මාලිගයට පැමිණිනු අතර පළමු නාමය ලෙසට ඇලිස් සහ චාර්ලට් යන නමද දෙවන නාමය ලෙසට ඔලීවියා, එලිසෙබත් හෝ වික්ටෝරියා යන නමක් දැමීමට නියමිත බව ද එරග උගතුන් එළිදරව් කර තිබේ.

කැරොලිනා බෲස් විසින් කළ අනාවැකිය fu;kska







Loading...

අනාවැකි කියන්නියක් වන උතුරු යෝර්ක්ෂයර් හි පදිංචිකාරියක වන කැරොලිනා බෲස් කේට් කුමරියට ලැබෙන්න යන දරුවා ගැන ඩයනා කුමරිගේ ආත්මය විසින් කියූ අනාවැකියක් ගැන මිට පෙර පලකරන ලදී. ඇය සඳහන් කරන ආකාරයට මෙවර කේට් කුමරියට ලැබෙන්නේ දියණියක් බව තරයේ කියා සිටියාය. එසේම ඇයට ඩයනා හෝ වික්ටෝරියා යන නමක් තබන බවද ඈ තවදුරටත් කියා සිටියාය. 1997 වසරේ ඩයනා කුමරිය මියගියදා සිට ඇගේ ආත්මය සමග කැරොලිනා බෲස් කතා කරන්නේය.

Post a Comment

Powered by Blogger.