Loading...

fndakslalsfhla jka úiañ; oeßh

fndakslalsfhla jka wreu mqÿu wjqre myla jhie;s oeßhla ms,sn| fâ,s fï,a mqj;am; jd¾;d l<d' pd,Ü .dihsâ kue;s wef.a YÍrfha nr wÆ; Wmka ì,s¢hf.a nrh iudk nj lsõfjd;a Tn mqÿu jkjd ksielh' wef.a foudmshka i|yka lrk wkaoug weh msÛka .fvd,ska ;ekQ fndakslalsfhla jeksh' tfiau wehg wjqreÿ myla jqjo fï widudkH ,má fmkqu iy ñá nj ksid iefjdu weh wu;kafka fíì pd,Ü lshdh'



Primordial Dwarflsm kue;s ÿ¾,N frda.S ;;ajhla fya;=fjka wehg fï widudkH ,má nj ,eî we;ehs ffjoHjre mji;s' fufia widudkH f,i fmfkk <ore fmkqu ,enqjo idudkH oeßhla fuka wef.a jhfia hy¿ fhfy,shka iu. l,a f.jkakg mqreÿj isákakSh'





























Loading...

බෝනික්කියෙක් වන් අරුම පුදුම අවුරු පහක් වයසැති දැරියක් පිලිබඳ ඩේලි මේල් පුවත්පත වාර්තා කළා. චාලට් ගාසයිඩ් නමැති ඇගේ ශරීරයේ බර අලුත උපන් බිලිඳියගේ බරය සමාන බව කිව්වොත් ඔබ පුදුම වනවා නිසැකය. ඇගේ දෙමාපියන් සඳහන් කරන අන්දමට ඇය පිඟන් ගඩොලින් තැනූ බෝනික්කියෙක් වැනිය. එසේම ඇයට අවුරුදු පහක් වුවද මේ අසාමාන්‍ය ලපටි පෙනුම සහ මිටි බව නිසා සැවොම ඇය අමතන්නේ බේබි චාලට් කියාය.

Post a Comment

Powered by Blogger.