Loading...
widudkH i;ajfhla le,sf*dakshd fjrf<a

u;aiHfhla le,sf*dakshdfõ ol=Kq È. leg,skd ÿmf;ka wä oyy;la muK È. widudkH i;ajfhl= yuqj ;sfnkjd'wä 1000;a 3000;a w;r w÷re .eUqre uqyqfoa fujeks i;=ka yuqjqj;a fï wuq;= u;aiHhd u;= msgg meñKSu kï widudkH ;;ajhla njhs foia úfoia udOH jd¾;d lrkafka' ñg fmro wä 50la muK È. rd;a;,a 600la muK ^lsf,da .%Eï 272& nr widudkH i;ajfhla f.dv .id ;snqkd'









Loading...

මත්ස්‍යයෙක් කැලිෆෝනියාවේ දකුණු දිග කැටලිනා දුපතෙන් අඩි දහහතක් පමණ දිග අසාමාන්‍ය සත්වයෙකු හමුව තිබෙනවා.අඩි 1000ත් 3000ත් අතර අඳුරු ගැඹුරු මුහුදේ මෙවැනි සතුන් හමුවුවත් මේ අමුතු මත්ස්‍යයා මතු පිටට පැමිණීම නම් අසාමාන්‍ය තත්වයක් බවයි දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිට පෙරද අඩි 50ක් පමණ දිග රාත්තල් 600ක් පමණ (කිලෝ ග්‍රෑම් 272) බර අසාමාන්‍ය සත්වයෙක් ගොඩ ගසා තිබුනා.

Post a Comment

Powered by Blogger.