Loading...
cQ,s 14 .=re udrej Tn Wmka kel;g wkqj m,dm,

.=re fyj;a n%yiam;s lgl rdYsfhka kslaó 2015 cQ,s 14 isg isxy rdYshg m%úIagj j¾Ihl ld,hla .; lrhs' rú ysñ isxy rdYsh .=reg ñ;%h' tneúka fndfyda fokl=g iqnm, f.kfohs' rdYs pl%fha fïI rdYsfha isg neÆjfyd;a .=re meñfKkqfha 5 jeks rdYsh jQ isxy rdYshgh' Tn Wmka kel;g wkqj .=re udrej flfia n,mdkafkao hkak fidhd n,uq'




- ßúßis

Loading...

ගුරු හෙවත් බ්‍රහස්පති කටක රාශියෙන් නික්මී 2015 ජූලි 14 සිට සිංහ රාශියට ප්‍රවිෂ්ටව වර්ෂයක කාලයක් ගත කරයි. රවි හිමි සිංහ රාශිය ගුරුට මිත්‍රය. එබැවින් බොහෝ දෙනකුට සුබපල ගෙනදෙයි. රාශි චක්‍රයේ මේෂ රාශියේ සිට බැලුවහොත් ගුරු පැමිණෙනුයේ 5 වැනි රාශිය වූ සිංහ රාශියටය. ඔබ උපන් නැකතට අනුව ගුරු මාරුව කෙසේ බලපාන්නේද යන්න සොයා බලමු.

Post a Comment

Powered by Blogger.