Loading...
rùf.a n,fhka m%n, fjIs fjdIs WNhpdß fhda.hla
,.ak y;lg ch msg ch - ld,.=Kfha whym;a ;;ajhla
rù" l=c tl;=jla iu. rùg fomi iqn .%yhskaf.a ne,afuka fjIs fjdIs WNhpdß fhda.h Wodùula isÿfõ' fï fhda.fha m%N,;ajh fya;=fjka ñ:qk" lgl" isxy" lkHd" Okq" l=ïN" ñk ,.ak ysñhkag wd¾:sl ;;ajh Wiia jk w;r jD;sh wxYfhao Wiiaùï ysñùu;a fndfyda úg isÿúh yel'


- ßúr

Loading...

රවී, කුජ එකතුවක් සමග රවීට දෙපස සුබ ග්‍රහයින්ගේ බැල්මෙන් වෙෂි වොෂි උභයචාරි යෝගය උදාවීමක් සිදුවේ. මේ යෝගයේ ප්‍රභලත්වය හේතුවෙන් මිථුන, කටක, සිංහ, කන්‍යා, ධනු, කුම්භ, මින ලග්න හිමියන්ට ආර්ථික තත්වය උසස් වන අතර වෘතිය අංශයේද උසස්වීම් හිමිවීමත් බොහෝ විට සිදුවිය හැක.

Post a Comment

Powered by Blogger.