Loading...
mshdUk mSßis ;=kla ksid kdid jev kej;S
kdid ..k uOHia:dkfha úldYh k;r lrhs

..k uOHia:dkfha isg mD:súhg f.k tkakd jQ ish úldYh ;djld,slj w;aysgqùug kdid wdh;khg isÿj ;sfí' fya;=j kï y÷kd fkd.;a b;du;a §ma;su;a mshdir jia;+ka ;=kla tu úldYk lghq;= flfrk ud¾.h wjysr l< fyhsks' tu ùäfhda o¾Yk kdid wdh;kh úiska wka;¾cd,hg ksl=;a lr we;'

wNHdjldY uOHia:dkfha isg tu y÷kd fkd.;a §ma;su;a jia;=ka ;=k we;=,;a o¾Yk wka;¾cd,hg ksl=;a lsÍu;a iu.u f,dju l<Ud we;' tkï tu o¾Yk fjí wvúj," iudc cd,d yryd iS.%fhka jHdma; fjñka mj;S' b;d úYd, msßila krUd we;s fuu ùäfhdaj kdid wdh;kh kï lr we;af;a ilaj, Ôù úfYaIhla fyda iqrx.kdúhka mD:súfhka kslau hdula f,ighs' tu ùäfhda o¾Yk my;ska Tng;a oel n,d .; yel'


Loading...

ගගන මධ්‍යස්ථානයේ සිට පෘථිවියට ගෙන එන්නා වූ සිය විකාශය තාවකාලිකව අත්හිටුවීමට නාසා ආයතනයට සිදුව තිබේ. හේතුව නම් හඳුනා නොගත් ඉතාමත් දීප්තිමත් පියාසර වස්තූන් තුනක් එම විකාශන කටයුතු කෙරෙන මාර්ගය අවහිර කළ හෙයිනි. එම වීඩියෝ දර්ශන නාසා ආයතනය විසින් අන්තර්ජාලයට නිකුත් කර ඇත.

Post a Comment

Powered by Blogger.