Loading...
kdßfoay ,laIK j,ska ðú; ryia

flKavd hq.,h frdauhkaf.ka f;drj isks÷ fudf,dla wdldrhg msysgd we;akï fmr mska n,fhka fuf,dj cks; jQ ldka;d r;akhls' rc mjq,l Wm; ,ofyd;a rdcH n,h ysñlr.kS' idudkH mjq,l kï rdðkshla ,nk iemiïm;aj,g iudk iïm;a ,nkaksh' bf.kSug olaIh' ishqï l,djka yeoEÍfï l=i,;d we;a;shls'





Loading...

කෙණ්ඩා යුගලය රෝමයන්ගෙන් තොරව සිනිඳු මොලොක් ආකාරයට පිහිටා ඇත්නම් පෙර පින් බලයෙන් මෙලොව ජනිත වූ කාන්තා රත්නයකි. රජ පවුලක උපත ලදහොත් රාජ්‍ය බලය හිමිකරගනී. සාමාන්‍ය පවුලක නම් රාජිනියක් ලබන සැපසම්පත්වලට සමාන සම්පත් ලබන්නිය. ඉගෙනීමට දක්ෂය. සියුම් කලාවන් හැදෑරීමේ කුසලතා ඇත්තියකි.

Post a Comment

Powered by Blogger.