Loading...
;dhsjdkfhka wuq;= if;la fidhd .kS

;dhsjdk ëjrfhl=f.a oe<lg yiqj we;s fuu i;a;ajhd frdai meye;s È.= Èjla iy fld< meye;s YÍrhlska fyì mKqfjla jeks ksYaÑ;j y÷kd fkd.;a Ôúfhls' idudkHfhka fujeks i;=ka .eUqre uqyqfoa ðj;a jk w;r fkd.eUqre uqyqog meñKsfha l=ula i|ydo hkak wNsryils'




Loading...

තායිවාන ධීවරයෙකුගේ දැළකට හසුව ඇති මෙම සත්ත්වයා රෝස පැහැති දිගු දිවක් සහ කොළ පැහැති ශරීරයකින් හෙබි පණුවෙක් වැනි නිශ්චිතව හඳුනා නොගත් ජීවියෙකි. සාමාන්‍යයෙන් මෙවැනි සතුන් ගැඹුරු මුහුදේ ජිවත් වන අතර නොගැඹුරු මුහුදට පැමිණියේ කුමක් සඳහාද යන්න අභිරහසකි.

Post a Comment

Powered by Blogger.