Loading...
ckm;s uhs;%S fld<U im;a;= lfâ

Y%S ,xld m%cd;ka;%jd§ iudcjd§ ckrcfha wNskj ckm;s w;s.re uhs;aßmd, isßfiak uy;d yÈisfhau fld<U im;a;= lvhlg f.dv jqfha im;a;= folla .kakgh' tys ckm;s uhs;aßmd,hka meñKsfha idudkH mqrjeisfhl= fuka wdrlaIdj rys;jh' ÿgq iefjdu mqÿuhg m;alrjñka fu;=udf.a ir, nj fudkjg meyeÈ,s fõ' uhs;aßmd, isßfiak uy;d tys nexl=jl jdä ù tys im;a;= f;dark wkaou;a" tys fiajlfhl= t;=udg im;a;= f.kú;a fok wkaou;a leurd weig ,la jQ whqre my;ska oelafõ'



mska;=rh ,xld§mfhks

Loading...

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අභිනව ජනපති අතිගරු මයිත්රිපාල සිල්වා මහතා හදිසියේම කොළඹ සපත්තු කඩයකට ගොඩ වුයේ සපත්තු දෙකක් ගන්නටය. එහි ජනපති මයිත්රිපාලයන් පැමිණියේ සාමාන්‍ය පුරවැසියෙකු මෙන් ආරක්ෂාව රහිතවය. දුටු සැවොම පුදුමයට පත්කරවමින් මෙතුමාගේ සරල බව මොනවට පැහැදිලි වේ. මයිත්රිපාල සිරිසේන මහතා එහි බැංකුවක වාඩි වී එහි සපත්තු තෝරන අන්දමත්, එහි සේවකයෙකු එතුමාට සපත්තු ගෙනවිත් දෙන අන්දමත් කැමරා ඇසට ලක් වූ අයුරු පහතින් දැක්වේ.

Post a Comment

Powered by Blogger.