Loading...
ckm;s ffu;‍%Sg udrl wm,hla
2017 ckjdß 26g fmr >d;kh fjkjdÆ

fuys i;H wi;H ;djh fl;rï ÿrlg j,x.=oehs ud fkdoksñ' tfy;a Tyqka mjik foa j.lSu Tyqkagu Ndr lrñka fï mqj; Tn yuqfõ ;nñ'

ckdêm;s ffu;%Smd, isßfiak uy;dg udrl wm,hla we;s nj;a Tyq 2017 ckjdß 26 jk Èkg fmr >d;khlg ,la úh yels nj;a fcHd;sI úYdro úð; frdayk úchuqKs uy;d mjihs'

Tyq fmkajd fokafka bka ñ§ug kï ckdêm;sjrhd wksjd¾fhkau .j >d;kh ;ykï lsÍu jeks mqkH l¾uhla isÿ l, h;= njhs'


,xld is ksõia weiqßKs

Loading...

මෙහි සත්‍ය අසත්‍ය තාවය කෙතරම් දුරකට වලංගුදැයි මා නොදනිමි. එහෙත් ඔහුන් පවසන දේ වගකීම ඔහුන්ටම භාර කරමින් මේ පුවත ඔබ හමුවේ තබමි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාරක අපලයක් ඇති බවත් ඔහු 2017 ජනවාරි 26 වන දිනට පෙර ඝාතනයකට ලක් විය හැකි බවත් ජ්‍යොතිෂ විශාරද විජිත රෝහන විජයමුණි මහතා පවසයි.

Post a Comment

Powered by Blogger.