Loading...
;Uq;af;a.u woaN+; isÿùu .ek l;la lshk wuq;= l;dj

woaN+; ldka;djla" msßñhl= yd l=vd orejl= ießieÍu fya;=fjka ;Uq;af;a.u rdcmlaI.u .ïudkfhys .ïjdiSyq ish .ïìï yerod hñka isák nj ñg fmr foaYSh oDYH iy uqo%s; udOH j,o mqj;la m, úh' fuu woaN+; mqoa.,hska ;sfokd Èjd ld,fha§ iy rd;%S ld,hkays oel we;s .ïjdiSka /ila ìhg m;aù Ydka;sl¾uhka mjd isÿ lr ;snq nj udOH u.ska m%ldYhg m;a úh'

f.oßka 12 g muK n;a f.k f.dia wdmiq tk wjia:dfõ§ mdkaor fol muK jQ nj;a tfia toa§ u.§ r;= mdgg yqre l=Kq f,a mdglska ysfia isg jidf.k we|.;a ldka;djla u.§ yuq jQ nj;a weh ,`.g toa§ w;=reoyka jQ nj;a w;aoelSug uqyqK ÿka ldka;djla ysre ksõia j,g mjik ,§'

woaN+; isÿùu .ek ;Uq;af;a.u rdcmlaI.u .ïudkfh .ïjdiSka úia;r lrk tu ùäfhdaj my;ska'



Video Credits http://www.hirunews.lk/


Loading...

අද්භූත කාන්තාවක්, පිරිමියකු හා කුඩා දරුවකු සැරිසැරීම හේතුවෙන් තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි ගම්වාසීහු සිය ගම්බිම් හැරදා යමින් සිටින බව මිට පෙර දේශීය දෘශ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය වලද පුවතක් පල විය. ගෙදරින් 12 ට පමණ බත් ගෙනගොස් ආපසු එන අවස්ථාවේදී පාන්දර දෙක පමණ වූ බවත් එසේ එද්දී මගදී රතු පාටට හුරු කුණු ලේ පාටකින් හිසේ සිට වසාගෙන ඇඳගත් කාන්තාවක් මගදී හමු වූ බවත් ඇය ලඟට එද්දී අතුරුදහන් වූ බවත් හිරු රූපවාහිනියට පැවසුහ.

Post a Comment

Powered by Blogger.