කාල තරණය කළ පුද්ගලයන් ගැන පුදුම හිතෙන හෙළිදරව් කීපයක්

කාල තරණය කියන මාතෘකාව මිනිසාව හැමදාම පුදුමයට පත් කරපු මාතෘකාවක්.ඉතිහාසය පුරාවටම කාල තරණය කියන දේ කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන සංවාදයක් හරියටම කිව්වොත් විවාදයක් තිබ්බා. අද බටහිර භෞතික විද්‍යාඥයෝ පවා කාල තරණය කළ හැකි දෙයක් බවට මත පළ කරලා තියෙනවා. නමුත් පෙර දිග දැනුම් පද්ධතිය ඇතුළේ කුණ්ඩලීනී ශක්තිය වගේ මානසික ශක්තියෙන් අවදි කරවීම තුළින් කාලය හරහා ගමන් කරන්න පුලුවන් කියන එක පෙරදිග මිනිස්සු දැනගෙන හිටියේ වසර සිය දහස් ගණනකට කලින් ඉඳන්.

ලංකාවේ කාල තරණය කියන මාතෘකාව සාමාන්‍ය ජනතාව අතරත්  වඩාත් ජනප්‍රිය වුණේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා නිර්මාණය කරපු අකාල සන්ධ්‍යා නොහොත් කාලාර්ථයේ තීර්ථ යාත්‍රිකයා ටෙලි නිර්මාණය නිසා. අපි අද මේ වීඩියෝව තුලින් කතාබහට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකය පුරා කාල තරණය කළා  යැයි විශ්වාස කරන විශ්මිත පුද්ගලයන් පිළිබඳව. ඊට කලින් ඔබ අමතක නොකර කළ යුතුම දෙයක් තියෙනවා .ඒ තමයි හැම දාමත් විශ්වයේ විස්මිත රහස් ඔබ වෙතට ගෙන එන විශ්ව කර්ම යූ ටියුබ් චැනල් එක ඔබ මෙතෙක් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් සහ අපේ වීඩියෝස් නිකුත් වූ සැණින් එසැණින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි විඩියෝව පහලින් නරඹමු…

මේ කාල තරණ අත්දැකීම් පිළිබඳව ඇතැම් අය විවිධ මත පල කලත් අපි කලින් සඳහන් කරපු විදිහටම මෙවැනි සිදුවීම් සිදු වෙන්න බලපාන හේතු ගැන තාර්කික පැහැදිලි කිරීමක් කිසිවෙකුට ලබා දීමට මෙතෙක් හැකිවී නැහැ.සමහර විට අනාගතයේදී මිනිසා මේ සඳහා පිළිතුරක් සොයා ගනිවී.

නැවතත් මේ වගේම විස්මිත විශ්වයේ සැඟවුණු රහස් ඔබ වෙත ගෙන එන වීඩියෝවකින් අපි යළිත් හමුවෙමු..