කසාද පිරිමින්‍ට බිරිඳව බැලන්ස් කරන රහස් 25 ක්.

ඔයාලත් මෙන්න මේ විදියට හිටියොත් සාර්ථක ප්‍රශ්න නැති ලස්සන ජීවිතයක් ගත කරන්න ඔයාලටත් පුළුවන්

  1. රියදුරු බලපත්‍රයක් නැත්නම් ඉක්මනට අරගෙන දෙන්න.
  2. ඊට පස්සේ, වහන පදවන්න, උබ බිරිදගෙන් ඉගෙන ගත්‍ත විදියට ඉන්න.
  3. අම්මත් එක්ක කතා කරන්න කපල් සිම් එකක් තෑගි දෙන්න.
  4. නෑදෑයෝ කියලා ඉන්න පුළුවන් බිරිදගේ පැත්තෙන් විතරක් බව වටහා ගන්න.
  5. ගෙදර ඔප්පුව උබේ නමට තිබ්බත් අයිතිය බිරිදගේ කියලා සැමට කියන්න.
  6. කෑමට ලුණු මදි උනත් රසට කනවා වගේ රඟපාන්න.
  7. රැ කෑමට කඩෙන් අරගෙන යාම ජීවිතේ අනිවාර්ය කොටසක් කරගන්න
  8. බිරිද හැමදාම කියවන්නේ උබේ අපලයක් නිසා කියලා හිත හදාගන්න
  9. ප්‍රශ්නයකදි හැරෙන්න අනිත් හැම දේටම බිරිද first කියවන්න
  10. ලමයි ලොකු වෙනකොට උබ වගේ උනාට පොඩිකාලේ බිරිද වගේ කියවන්න.
  11. පොඩි දේටත් රණ්ඩු කිරීම පිරිමින්ට විතරක් හැදෙන ලෙඩක් කියලා හිතන්න.
  12. සුපර්මාර්කට් එකේදී සල්ලි ගෙවන වෙලාව විතරක් පේන්න ඉන්න කරන්න.
  13. ඇදූම් ගන්න යන්න වෙනම දවසක් වෙන් කරන්න
  14. ගෙනාපු ඇදූම් මාරු කරන්න යන්න තව දවසක් තියා ගන්න
  15. අල්මාරිය ඇදූම් වැඩිවෙලා වහන්න බැරි උනත් දැක්කේ නෑ වගේ ඉන්න
  16. බිරිදගේ සල්ලි එයාගේ, උබේ සල්ලි පොදුයි කියලා කියන්න
  17. සල්ලි දුන්නොත් ඉතුරු සල්ලි ගැන අදහස අතාරින්න.
  18. බිරිදගේ මොලේට ගහන්න තව මොලයක් නෑ කියලා පිලිගන්න
  19. පොඩි දේටත් කේන්ති අරගෙන කැ ගැසීම බිරිදගේ අයිතිවාසිකමක් ලෙස පිලිගන්න
  20. බිරිද ගිය ඉස්කෝලේ බලද්දි උබ ඉස්කෝලේ ගිය නැති විදියට ඉන්න
  21. උබේ යාළුවෝ, බිරිදගේ යාළුවන්ගේ ලගින්වත් තියන්න බෑ කියන්න
  22. බිරිද තරුණ වෙන්න වෙන්න, උබ විතරක් වයසට යනබව සිහිකරන්න
  23. ඇස් කන් පේන්නේ නැත්තේ පිරිමින්ගේ විතරක් බව සිහිතබා ගන්න
  24. ගැණුන්ගේ මොලේ හැන්දි මිටේ තරමට කියමන ලොකු බොරුවක් කියන්න
  25. බිරිදට phone එකක් නැති බවත් වැඩියෙන්ම phone එකේ ඉන්නේ උබ බව පිලිගන්න
  26. බිරිද යනු “සෑම විටම නිවැරදි” කියන සුන්දර යුවතියක් බව තරයේ මතක තබා ගන්න.