මෙ ලොකෙ ලස්සනම හදවත තියෙන්නෙ ම⁣ගෙ පුතාට.මගෙ කුක්කු දෙන්න ලු ඒ පැටියට -පියුමි හංසමාලී

පියුමි හංසමාලි කියන්නෙ සමාජ මාධ්‍ය ජාලා තුළ නිරන්තර කතාබහට ලක්වන චරිතයක්. එහෙම වුණත් අසරණ මිනිස්සුන්ට, සතුන්ට උදව් උපකාර කරන හිත හොඳ සිත් ඇත්තියක් විදිහටත් ඇයව බොහෝ දෙනා දැන අඳුනනවා. විශේෂයෙන් ම ඇය ඇගේ සමාජ මාධ්‍ය තුළිනුත් බොහෝ දෙනෙකුට උදව් උපකාර කරන අයුරු දකින්න පුළුවන්.

සිය පුතුගේ උපන්දිනය වෙනුවෙනුත් ඇය අසරණ පවුලකට නිවසක් තනා දෙන්න ඉදිරිපත් වෙලා තිබුණා. මොන දේ වුණත්, පියුමි ඇගේ පුංචි පුතාට හදවතින්ම බැඳුණු කෙනෙක්. මේ ඒ පුතණ්ඩියා වෙනුවෙන් පියුමි ලියපු ආදරණීය සටහනක්… එයා සුටි කාලෙ එයාට දුක හිතිලා එයා පාරෙ ඉන්නවා දැකලා.

පුතෙ දැක්කා රත්තරන් හදවතක් ඇති මිනිසෙක් එ මගෙ තාත්තා.අද එයා නම් ජිවතුන් අතර නැ ඉට පස්සෙ මම දැක්ක මෙ ලොකෙ ලස්සනම හදවත තියෙන්නෙ ම⁣ගෙ පුතාට.අම්මගෙ පුතානෙ ඉතිං මගෙ කුක්කු දෙන්න ලු එ පැටියට පවු ඉතිං. දෙවියො හැමොටම දෙන්නෙ නැ මෙ වගෙ ලමයි.එත් මට දුන්නාසොයි පුතෙක්.

වයසට ගියත් මම මට දුක නැ.එයා කවදාවත් මාව අහක දාන්නෙ නැ.එයා මාව බලා ගනියි කියලා හි⁣තනවා.ඉතිං එයා වෙනුවෙන් ජිවත් වෙනවා මම .එයා වෙනුවෙන්ම විතරයි එච්චරටම එයාට ආදරෙයි මොකද දවසක මට ඉතිරි වෙන්නෙ මෙච්චරයි.කියලා මම හොදටම දන්නවා