අද මධ්‍යම රාත්‍රියේ බටහිර-වයඹ දෙසට ගමන් කරන මැන්ඩුස් සුලි කුණාටුව – කාළගුණයෙන් අනතුරු හඟවයි

නිරිතදිග බෙංගාල බොක්ක හරහා (ත්‍රිකුණාමලයට කිලෝමීටර 300ක් ඊසාන දෙසින්) “මැන්ඩූස්” සුළි කුණාටුව අද පෙරවරු 08.30 ට අක්ෂාංශ 9.5N සහ දේශාංශ 83.8E ආසන්නයේ පිහිටා තිබුණි. එය දෙසැම්බර් 09 මධ්‍යම රාත්‍රිය පමණ වන විට බටහිර-වයඹ දෙසට ගමන් කර නිරිත දිග බෙංගාල බොක්ක … Read the rest