බැඳපු අය එක කාන්තාවකට හෝ පිරිමියෙකුට වඩා ඇසුරු කරන්න ගියොත් සිද්ධ වෙන්න පුළුවන් ගැටළු 4ක්

විවාහ වුණා කියලා ආදරයේ කෙළවරක් ඇති වෙන්නේ නැහැ. හුඟක් දෙනෙක්ට විවාහ ජිවිතයේ ලැබෙන ආදරය ටික දවසකින් උදාසීන වෙනවා. ඇති කියලා හිතෙන්න ගන්නවා. ඉන්පස්සේ කාලයත් එක්ක වෙනත් ආදර කතාවල පැටලෙනවා. මුල් කාලයේදී වට්ස් ඇප් , මැසෙන්ජර් වලින් ආදරය පටන් ගන්නවා. ඒත් … Read the rest