චිරන්ත එනකම් අපෙ අම්මා කාමරයෙ ඇතුලෙමයි හිටියෙ – කාවින්ද්‍යා අධිකාරි

කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ ප්‍රවීන සංගීත ශිල්පීන් වන සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරිගෙ දියණියයි.තම දෙමව්පියන් ගෙ අඩිපාරෙ යමින් ඇයද දැනට සංගීත ක්ෂේත්‍රයෙ දැනට නිරත වෙනවා.

දැනට තම මව , මවගෙ පෙම්වතා වන චිරන්ත සහ මල්ලි සමග ජීවත් වන ඇය ලගදි තිබුණ … Read the rest