ලියොනල් මෙසීව ආජන්ටිනා නැෂනල් ටීම් එකට ගත්ත හැටි දන්නවද?

මේ කතාවට මට ඔබව අවුරුදු 19 ක අතීතයට එක්කගෙන යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ 2003 අවුරුද්දට! 2003 දි හියුගෝ ලොකටෙල්ලි ගේ පුහුණුකාරිත්වය යටතේ ක්‍රීඩා කරපු ආජන්ටිනා වයස අවුරුදු 17 න් පහළ පාපන්දු කණ්ඩායම, 17 න් පහළ ලෝක කුසලාන අවසන් පූර්ව … Read the rest