හිටපු ඉන්දීය අග්රාමාත්ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ.
දූරදර්ශී නායකයෙකු වන ආචාර්ය සිංගේ බලපෑම ජාතික සීමාවන් ඉක්මවා ගිය බව ජනාධිපති දිසානායක මහතා ‘X’ ඔස්සේ විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.… Read the rest