හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ රාජසන්තක කරන බව බස්නාහිර පළාත් මහාධිකරණයේ පුවත්පත් දැන්වීමකින් නිවේදනය කරයි.
අධිකරණ දැන්වීමට අනුව අල්ලස් කොමිසම විසින් බැංකු ගිණුම් 18ක් සහ ජීවිත රක්ෂණ ගිණුම් 05ක් අක්‍රිය කර ඇති අතර කොළඹ 05 … Read the rest