“අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න..”“හරි මහත්තයා… ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න…”එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ.. විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා.. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර තිබුනු බැවින්..මා යන විට තරමක් මහලු කාන්තාවක් කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියේ…ඇය මාව ගනංගන්නේවත් නැතිව“මහත්තයා ආපු වැඩේ…

මට කැමති වෙන්න මම ප්‍රින්සස් ඩයනා නෙවෙයිනේ.ලස්සන නයිට් ඩ්‍රස් නම් රෑට අඳිනවා -පියුමි හංසමාලි
නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් හැටියට අතිශය කතාබහට ලක්වන චරිතයක් තමයි. පියුමි හංසමාලි කියන්නෙ. පියුමි අසරණ මිනිස්සුන්ට උදව් උපකාර කරන කෙනෙක් හැටියටත් බොහෝ දෙනා අතර පැසසුමට ලක්වනවා.ඔන්න ඉතින් පියුමි කරපු තවත් ආදරණිය වැඩක් ගැන කියන්න තමයි අද අපි මේ ලෑස්ති වෙන්නේ. පහතින් බලන්න ඇයගේ එම සත් ක්‍රියාව. මංගල ඡායාරූපයක් ඉල්ලූ යුවළකට ලස්සන මංගල තෑග්ගක් එක්ක මධුසමයකුත්…

ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නේ හුස්ම ෆිල්ම් එකේ මම ඇත්තටම එහෙම කළාද කියලා -දසුන් පතිරණ කියන කතාව.
දසුන් පතිරණ එහෙමත් නැත්නම් දස්සා කියන්නේ ටිකක් වෙනස් විදිහට හිතලා පතලා වැඩකරන චරිතයක්. සාමාන්‍යයෙන් දස්සා වැඩක් භාර ගන්නේ ගොඩක් දුරට හිතලා බලලා. ඒ හින්දම ඒ චරිතය හරියට ජනපි‍්‍රය වෙනවා. මේ දවස්වලත් දස්සා එහෙම භාර ගත්තු වැඩක් පුංචි තීරයේ දිග හැරෙනවා. ඒ තුන්පනේ ටෙලි නාට්‍යයේ ඩොමිනික් ලෙසින්. මේ නිසාම දස්සාව අපි කතාබහකට එකතු කර ගත්තා. *…

අපේ බබාගේ උදේ වරුවෙ වැට ටික කරන්නෙ මම.හවස් වරුවෙ වැඩ ටික කරන්නෙ ඉසුරු – සචිනි නිපුන්සලා
සචිනි නිපුන්සලා කියන්නේ නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදියට කොයි කවුරුත් ආදරය කරන කෙනෙක්. ඉතින් ඇයව ගොඩක් දෙනෙක් හදුන්වන්නේ දෙරනෙ සචිනි කියලයි. ඇය නර්තන ශිල්පිනියක් විදියට ඉතා දක්ෂ නර්තනයන් වල නියැලෙනවා අපි නිරන්තරයෙන් ඇගේ සමාජ මාධ්‍ය හරහා දකිනවා. දෙරණ නාලිකාවේ චැම්පියන් ස්ටාර්ස් වැඩ සටහන පේෂල මාධව සමගින් සචිනි විසින් ඉදිරිපත් කරනවා. ඒ කොහොම වුණත් සචිනි පසුගිය කාලයේදී…

මගෙන් නම්බර් එක ඉල්ල ගත්තේ මල්ලි.නමුත් මම කසාද බැන්දේ අයියව.- හෂිනිකා කරලියැද්ද
පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාවේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වුනු ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ජානුගේ මවගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි හෂිනිකා කරලියැද්ද කියලා කියන්නේ. ඒ වගේම වේදිකාවෙන් රංගනයට පිවිසෙන ඇය දැන් දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් 1995 වර්ෂයේ සිට හොඳම නිළිය ඇතුළු…

මම ආයේ විවාහ වෙන්නෙ නෑ.හොදම යාලුවෝ දෙන්නෙකුට පවුල් කන්න අමාරුයි – වොල්ගා කල්පනී
චරිතාංග රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ටුටූ සහ ‘මාණික්කාවත ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගුණාදරී චරිතයට ඇයට වැඩි රසික ආකර්ෂණයක් ලැබෙනවා. ඉතින් වොල්ගා කියන්නේ රංගන ජීවිතය හරි අමාරුවෙන් ලබා ගත්ත කෙනෙක්. ඒ වගේම ඇය රංගන ක්ශේෂ්ත්‍රයට බොහොම ආදරය කරන කෙනෙක්….

පියාඹන පීරිසි 510ක් පෘථිවිය නිරීක්ෂණයේ…
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියාඹන පීරිසි සත්‍යයක් බව මුල්වරට සනාථ කර ඇත. 1947 ජූලි මාසයේදී මුල්ම පියාඹන පීරිසිය ගැන වාර්තාවූ අතර එතැන් සිට නිරතුරුවම එවන් සිදුවීම් ගැන හෙළිවිය. එහෙත් ඇමරිකානු ආරක්ෂක බලධාරීහු පසුගිය 13 වැනිදා පියාඹන පීරිසිය ගැන මුල්ම වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ වනවිට පියාඹන පීරිසි 510ක් දැක ගැනීමට හැකිවී ඇති බව කියා සිටියේය. පිටස්තර…

බයික් එකක ගියොත් අපිව ගණන් ගන්නෙ නෑ.කාර් එකේ ගියොත් සර් මිස් කියලා කතා කරනවා-ඉෂාරා අතුකෝරල
අපේ රටේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පියෙක් තමයි ආනන්ද අතුකෝරල කියන්නේ. එතුමා රංගනය කල නිර්මාණ ගණනාවක් ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළදගත්ත නිර්මාණයන්. ඉතින් ඔහුගේ ඒ අපූර්ව වූ රංගන විලාසය ප්‍රේක්ෂකයන්ට ඔහු කෙරෙහි ඇල්මක් ඇතින්කරන්නට හේතුවෙනවා. ඉතින් ඒ ප්‍රවීන රංගන ශිල්පියාගේ එකම දියනිය ඉෂාරා අතුකෝරල කියන්නෙත් කලා ක්ශේෂ්ත්‍රයට හිතවත්කමක් දක්වන කෙනෙක්. ඉතින් නවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් විදියට වැඩ කටයුතු…

දෙන්නම එක වගේ නිසා මගේ හස්බන්ඩ් සහ එයාගේ අයියා පැටලෙනවා – චතූ රාජපක්ෂ
නව පරපුරේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. ඉතින් ඇය අහම්බයකින් කලා ක්ශේෂ්ත්‍රයට ආව සුරූපිනියක්. මේ වන විට කලා නිර්මාණ කිහිපයකටම තම දායකත්වය ලබා දුන්නා වගේම පුංචි තිරය පමණක් නෙමෙයි සිනමාව තුළත් දැන් චතූ කැපී පෙනෙන චරිතයක්. සුරංග ද අල්විස් ගේ සිනමා නිර්මාණයක් වන ‘ද ගේම්’ චිත්‍රපටයට ප්‍රධාන චරිත රංගනයකින් දායකත්වය ලබා…

නිලියක් නොවුනානම් මම තාමත් ගෙදර.. මම වැඩිපුරම කැමති නිදා ගන්න – පියුමි ශ්‍රී නායක
මේ දිනවල විකාශය පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රුක්ෂානාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනීයක් තමයි පියුමි ශ්‍රී නායක කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින්…

විවාහ වෙන්න කලින් ‘Room’ වලට ගොඩවැදෙන්න එපා මගෙ දුවේ – අත්තනායක එම් හේරත්
එදා පොල්ගහමුල අධ්‍යාපන ආයතනයට අලුතෙන් ළමයි බඳවාගන්න දවසක්. උදේ ඉඳලම කාර්යාලය අවට දරුවොයි දෙමාපියොයි පිරිලා. කොටින්ම කියනවානම් අපිට කාර්යාලයට ඇතුළුවෙන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා මම කාර්යාලයට ඇතුළු නොවී ඒ අසළ තියෙන අපි කවුරුත් තේ බොන කැන්ටි.මට ගියා. කැන්ටිමෙත් දෙමාපියෝ පිරිලා. මම හැමදාම ඉඳගන්න පුටුවේ වාඩිවුණා. කැන්ටිමේ මුදලාලි ඒ පුටුව මටම වෙන්කරපු පුටුවක්. එතෙන්ට එක…

මම පොඩි කාලේ ගොඩක් කලු නිසා කවුරුවත් මාව රගපාන්න ගත්තෙ නෑ – දිනක්ෂි ප්‍රියසාද්
අපේ රටේ කොයි කවුරුත් දන්න කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලැබුණු දිනක්ෂි ළමා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඉතින් සහෝදරියන් දෙදෙනෙක් ඉන්න දිනක්ෂි පවුලේ ලොකුම දුවයි. මේ වන විට රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න කැපී පෙනෙන චරිතයක් විදියට හදුන්වන්න…