ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායකයින්ට අයත් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම්වලට පනවා ඇති සීමා කිරීම්වලට විරෝධය පළ කරමින්, ඉන්දීය යූත් කොංග්‍රසයේ (Indian Youth Congress) සාමාජිකයින් සිකුරාදා (20) ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි මෙටා (Meta) කාර්යාල පරිශ්‍රයට කඩා වැදී තිබේ.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මව් සමාගම වන … Read the rest
