හශාන් පන්නිල කියන්නෙ ඡායාරූපකරණයේ විවිධ අත්හදා බැලීම් සිදු කරමින්, කතාබහට ලක්වූ ඡායාරූප ශිල්පියෙක්. ඒකට හේතුව වුණේ ඔහු සරාගී නොහොත් “හොට් ෆොටෝෂූට්” සඳහාම පමණක් වැඩි ඉඩකඩක් ලබාදීම. ඔහුට පින්සිදු වන්නට ක්ෂේත්‍රයට පිවිසුණු නිරූපිකාවන් ද බොහෝම යි.
මම මුලින්ම ඡායාරූප පෙළක් නිරූපිකාවක් … Read the rest
