දෙවන ලෝක සංග්‍රාමයේ තිබූ සැහැල්ලු මෝටර් සයිකල
සටහන – ලලිත් කරුණාරත්න
“Small is beautiful” යයි කතාවක් තිබේ. ඇත්තටම එය :ජීවිතය සරල වන තරමට හොඳය” යන්න කීමට කියූ දෙයක් වේ. නමුත් මේ කතාව දෙවන මහා ලෝක සංග්‍රාමයේ මෝටර් සයිකල සඳහා වඩාත් ගැලපී ගියේය.
බ්‍රිතාන්‍යයේදී 1944 වසරේ සාදන ලද, … Read the rest