fbpx
Search for:
බළලුන් අතරත් කොරෝනා පැතිරෙයි

මීට පෙර අපි විශ්වකර්ම යුටියුබ් චැනලය මගින් නිකුත් කළ වීඩියෝවකින් කොරෝනා වෛරසය සතුන් අතරත් පැතිර යමින් පවතින බවට ශ්‍රී ලංකාවේ අනිකුත් සියලු ජන මාධ්‍යවලටත කලින් මුල් වරට අනාවරණය කළා. අද වෙනකොට තත්ත්වය තවත් බරපතළ වෙලා තියෙනවා.

කෙසේ වෙතත් අස්වැසිල්ලට කරුණක් … Read the rest

කොරෝනා ගැන පළමු අනාවැකිය ලංකාවෙන්

“2020 ජනවාරි සිට සැප්තැම්බර් අතර දක්වා කාලය වෛරස් රෝග, සොයාගත නොහැකි ගුප්ත රෝග බහුල වීමක් දක්නට ලැබෙන අතර කොතරම් පර්යේෂණ කළත් ඒවා නිශ්ඵල වීමට ඉඩ ඇත” මේ  සටහන අපිට මුණ ගැහෙන්නේ  2020 ජනවාරි පස්වැනිදා මව්බිම පත්‍රය සමග නිකුත් වුනු තරුපති … Read the rest

කොරෝනා ආරම්භය ගැන පුදුම හිතෙන කතා

මේ වෙද්දි ලංකාව වගේම මුළු ලෝකයම දණ ගස්වන්න ඇහැට නොපෙනෙන වෛරසයක් සමත් වෙලා තියෙනවා. මේ දක්වා මේ වෛරසයට ප්‍රතිකර්මයක් හොයාගන්න කිසිම විශේෂඥයෙක් අපොහොසත් වෙලා තියෙනවා.ඒ වගේම මේ වෛරසයේ ආරම්භයත් අභිරහසක්.අපි අද කතා කරන්න යන්නේ මේ වෛරසයේ ආරම්භය ගැන පළ වෙලාළ … Read the rest

ඉන්දිරා ගාන්ධිගේ සිංහල පෙම්වතා – ඔහු වෙනුවෙන් රෝහලට ඇය වූ මල් පොකුර

ඇතැම් ඉන්දියානුවන්ට අනුව කාලි දෙවඟනගේ  අවතාරයක් වුණු ඉන්දිරා ගාන්ධිගේ පළමු පෙම්වතා සිංහලයෙක් වූ බව ඔබ දන්නවාද? ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සඵල වුණා නම් අද ඉන්දියාවේ වගේම ලංකාවෙත් ඉරණම වෙනස් වෙන්න තිබ්බා.අද විශ්ව කර්ම ඔබ වෙත ගෙන එන්නේ ඒ අනුවේදනීය පෙම් පුවත. … Read the rest

Cornoa සහ Black Death අතර තියන පුදුම හිතෙන සමානකම්

බ්ලැක් ඩෙත් කියන්නේ සියවස් ගණනාවකට කලින් මුළු යුරෝපයම බයෙන් සලිත කරවන්න සමත් වෙච්ච වසංගත රෝගයක් හරියට අද කොරෝනා රෝගය මුළු ලෝකයම බයෙන් සලිත කරා වගේම, මේ රෝග දෙකේම අසාමාන්‍ය සමානකම් තියෙනවා කියලා ඇතැම් අය කියනවා. සමහරු ඒ කතාවට විරුද්ධ වෙනවා.හැබැයි  … Read the rest

අනාගතය දකින මියෝ අයි තෙරණිය ලංකාව ගැන කියපු ඇඟ කිළි පොළා යන අනාවැකිය

මියෝ අයි තෙරණිය මේ කියන සමහර වෙලාවට ඔබට හුරුපුරුදු නමක් නොවෙන්න පුළුවන්. නමුත් එතුමියගේ නම කොරියාවේ සහ ජපානයේ වැසියන්ට ඉතා සමීපයි. ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට  මියෝ අයි තෙරණිය  වතාවන් කීපයක් ලංකාවට වැඩම කරලා තියෙනවා. එහෙම වැඩම කරන්න සුවිශේෂී … Read the rest

බුදුන් දවස අහිවාතක රෝගය කොරෝනාද?

ආයුබෝවන්, විශ්වයේම විස්මිත දැනුම ඔබ වෙත ගෙන එන විශ්ව කර්ම යූ ටියුබ් චැනල් එකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොරෝනා රෝගය ගැන. නමුත් අපි අද උත්සාහ කරන්නේ මේ රෝගය ගැන අපේ පැරැණි පත පොතවල, විශේෂයෙන් ම බෞද්ධ සාහිත්‍යය තුළ … Read the rest

2020දී ලෝකය උඩු යටිකුරු වෙයිද?

ආයුබෝවන්, විශ්වය පුරා පැතිරී තිබෙන විස්මිත දැනුම ඔබ වෙත ගෙන එන විශ්ව කර්ම නාළිකාවෙන් අපි අද මේ දවස්වල දැඩි ලෙස ආන්දෝලනයට ලක් වෙලා ඉන්න අනාවැකි කාරියක වන වන්ගා 2020 පිළිබඳව කියපු හිතාගන්නවත් බැරි අන්දමේ විස්මිත අනාවැකි කිහිපයක් ගැන කතා කරන්න … Read the rest