ජනාධිපතිතුමා නිසා ආර්ථිකය ඉස්සි ඉස්සි යනවා – සනත් නිශාන්ත
සීයට තුනේ හාදයෝ ටික, මේ රටට කෙළවෙයන්, අරාජික වෙයන්, කන්න නැතිවෙයන්, බොන්න නැතිවෙයන්, ඩොලර් නැතිවෙයන්, පෝළිම් හැදියන් කියමින් තුන් තිස් පැය පුරා කන් කෙඳිරි ගගා ඉන්නා බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා. ඔවුන් එසේ කරන්නේ තමන්ගේ සීයට තුන … Read the rest