බබා වැන්ගා 2021 ගැන කියූ අනාවැකි
2021 අවුරුද්ද උදාවෙලා සැලකිය යුතු දින ගණනක් ගත වෙලා තියෙන්නෙ. සාමන්යයෙන් වෙනදා අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට මිනිස්සුන්ගෙ හිත් වල අලුත් බලාපොරොත්තු, ඉලක්ක, ප්රාර්ථනා රාශියක් තිබුණට මේ 2021 අවුරුද්ද පටන් ගන්නකොට ගොඩක් දෙනෙක් ඒ වගෙ අනාගත සැලසුම් සකස් කරන්න කළින් එක … Read the rest