දෙවන ලෝක සංග්‍රාමයේ භාවිතා වූ හොඳම ජර්මන් යුද්ධ ටැංකිය
සටහන – ලලිත් කරුණාරත්න
මේ ආකාරයේ විස්තර වලදී අප බොහෝවිට අමතක කරන කරුණක් වන්නේ, ඒ යුධ භුමියේ හෝ යුධ ටැංකියේ ගමන් ගත් සෙබළුන්ට අයත් වන ඉරණමයි. සතුරු ප්‍රහාරයක් වුවහොත් සදාකාලික අබ්බගාතයෙක් වීම හෝ මිය යාම නියත වේ. සුන්දර තාරුණ්‍යය කැප … Read the rest